පාඨමාලා පැවැත්වීමේ කාලසටහන

සඳුදා දින වල ප.ව. 7.00 සිට 8.30 දක්වා (පළමු දින 4 නොමිලේ සම්බන්ධ විය හැකිය)

Intermediate Course for Young Innovators (3D Designing & IoT) -EC1200

පාඨමාලා කාලය – මොඩියුල 10කි. (මාස 10)

7 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සම්බන්ධ විය හැකිය.

  1. පළමුව මෙම සබැඳියෙන් සමූහය සමග සම්බන්ධ වන්න. https://chat.whatsapp.com/EuSPsVEXfvY16D7lQtWNFs
  2. එසේ නොමැතිනම් 0719546443 අංකයට ‍නම SMS කර සම්බන්ධ වන්න.

පාඨමාලාව පිළිබඳ සියළු විස්තර මෙම සබැඳියෙන් බලන්න >>>

දැනට පවත්වාගෙන යනු ලබන මාර්ගගත පාඨමාලා කාලසටහන

බදාදා ප.ව. 7.00 සිට 8.30 දක්වා පවත්වන පාඨමාලාව

පාඨමාලා කාලය – මොඩියුල 10කි. (මාස 10)

2026 – 6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සම්බන්ධ විය හැකිය.

පාඨමාලාව පිළිබඳ සියළු විස්තර මෙම සබැඳියෙන් බලන්න >>>

අඟහරුවාදා ප.ව. 7.00 සිට 8.30 දක්වා පවත්වන පාඨමාලාව

Basic Course for Electronics & Arduino FundamentalsEC600 – ආරම්භ කළ දිනය 2024.10.15

පාඨමාලා කාලය – මොඩියුල 8කි. (මාස 8)

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන්ට සම්බන්ධ විය හැකිය.

විස්තර සඳහා >>>